සත්‍යයේ පුවත් අඩහැරය….

මධ්‍යම සහ සබරගමුවට තද වැසි ..

Podu Jana Peramunaමධ්‍යම සහ සබරගමුව යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක තද වැසි අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර, වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවල ඇතැම් ප‍්‍රදේශවලට අද දිනයේ වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පුත්තලම හා මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප‍්‍රදේශවලද සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ත් 55 ත් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට