සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාඇල ඇතුළු ප්‍රදේශ රැසකට අද ජලය අත්හිටුවයි ..

Podu Jana Peramunaජාඇල ඇතුළු ප්‍රදේශ රැසකට අද(27) පෙරවරු 11.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. රාගම දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී ප්‍රධාන ජලනල මාර්ගයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවිමට සිදු වන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි. ඒ අනුව රාගම, කඳාන, ජා ඇළ, සීදූව, කටුනායක, ඒකල, කොටුගොඩ, පමුණුගම, උස්වැටකෙයියාව, වැලිසර, මහබාගේ සහ මාබෝ යන ප්‍රදේශවලට ජල සපයුම අත්හිටුවනු ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට