සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට, මාලිංග සමුගනියි..

Podu Jana Peramunaබංගලාදේශය සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ලකුණු 91 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ (26) සමත්විය. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී මෙරටින් බිහි වු විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකුවූ ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීම විශේෂත්වයකි. මෙම තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලබාගත් ලකුණු 314 ට පිළිතුරු ලෙස බංගලාදේශ කණ්ඩායමට ලබාගත හැකිවූයේ සියඵදෙනා දැවී ලකුණු 223 ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු 99 කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 17ක් සමඟින් ලකුණු 111ක් රැස් කිරීමට කුසල් ජනිත් පෙරේරා සමත් වු අතර එය ඔහු‍ගේ 05 වන එක්දින ශතකයයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට