සත්‍යයේ පුවත් අඩහැරය….

කසළ ගෙන්වූ පිරිසට දැඩි දඩුවම්, මෙය ජාතික අපරාධයක් – මුදල් අමාත්‍ය මංගල සමරවීර

Podu Jana Peramunaඑංගලන්තයේ සිට මෙරටට කසළ ගෙන්වීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන දඬුවම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි. මෙය ජාතික අපරාධයක් බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ චෝදනා ගොනු කළ හැකි දැයි විමසා සිටින බවත් රේගු ආඥා පනතට අනුව කසළ ප්‍රමාණයේ වටිනාකම මෙන් තුන් ගුණයක දඩ මුදලක් අය කර ගත හැකි නමුත් එය ප්‍රමාණවත් නොවන බවත් අමාත්‍ය මංගල සමරවීර මහතා වැඩිදුරටත් පවසා සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට