සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අපේ අපේක්ෂකයා ගොඨාභයයි, ඔහු අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා

Podu Jana Peramunaපැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරණයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසා සිටියි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනිවාර්යය අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් එතුමාට පහසුවෙන් ඡන්ද ලක්ෂ 65 ක් ඉක්මවූ ප්‍රමාණයක් ලබාගැනීමට හැකි බවත් රංජිත් සොයිසා මහතා තවදුරටත් පවසා සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට