සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොහුවලදී වෙඩිතැබීමකින් එක් අයෙකු මරුට..

Podu Jana Peramunaඅද (28) අළුයම් කාලයේ ‍කොහුවලදී සිදුවූ වෙඩිතැබීමකින් එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. අද අළුයම 01.00 ට පමණ කොහුවල, ජම්බුගස්මුල්ල මාවත ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත. සුඛෝපභෝගී ජිප් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට නාදුනන දෙදෙනෙකු විසින් වෙඩි තබා ඇති අතර වෙඩිවැදුනු දෙදෙනා ප්‍රතිකාර සදහා කළුබෝවිල රෝහලට ඇතුළක් කිරීමෙන් පසු එක් අයෙකු මිය ගොස් තිබේ. අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිස්ථානය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට