සත්‍යයේ පුවත් අඩහැරය….

හෙරොයින් සමග සැකකරුවන් තිදෙනෙක් ප්‍රදේශ කිහිපයකදී දැලේ

Podu Jana Peramunaහෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව කඩුගන්නාව, පිළිමතලාව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 48 යි මිලිග්‍රැම් 891 ක් සමඟ 36 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව තිබේ. අඟුලාන ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රැම් 500 ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. 43 හැවිරිදි කාන්තාවක් මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේදී ද හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි 36 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 20 ක් සමඟ මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් අදාළ අධිකරණ වෙත ඉදිරිපත්කරන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට