සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තමන්ට තර්ජනය කරමින් වීඩියෝවක් මුදාහළ රිෂාම් මහරුෆ් සමාව ගන්නා බව දුරකථනයෙන් දැනුම් දුන්නා – පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමි

Podu Jana Peramunaජාතිවාදය ඇවිස්සීම නතර කිරීම සදහා මසක කාලයක් ලබාදෙන බව පවසමින් තමන් ඇතුළු පිරිසකට තර්ජනය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරන ලද රිෂාම් මහරුෆ් නම් තැනැත්තා තමන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගැනීමට සූදානම් බව දුරකථනයෙන් අමතා පැවසූ බව පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් අනාවරණය කර සිටියි.ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් මෙම කරුණු සදහන් කරන ලදී.

අදාළ වීඩියෝව 2017 දී මුදාහැරි බවත් ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් යන අය විසින් එය නැවත සංස්කරණය කර අන්තර්ජාලයට මුදාහැර ඇති බවත් රිෂාම් මහරුෆ් විසින් තමන්ට දුරකථනයෙන් පවසා සිටි බවත් පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමි වැඩිදුරටත් කරුණු අනාවරණය කරන ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට