විශේෂ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 6136 ක් අත්අඩංගුවට..
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පසුගිය 05 වනදා සිටි දියත් කර ඇති විශේෂ මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 6136 ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඊයේ (28) උදෑසන 06.00 සිට අද (29) උදෑසන 06.00 දක්වා ගතවූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 212 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.