සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රටවල් 46 කින් මෙරටට පැමිණෙන සංචාරකයින්ට ගාස්තු රහිතව වීසා – අමාත්‍ය ජෝන් අමරතුංග

Podu Jana Peramunaරටවල් 46 කින් මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා ගාස්තු රහිතව වීසා නිකුත් කිරීමට තීරණය කළ බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අනාවරණය කර සිටියි. අගෝස්තු පළමු වන දින මෙම තීරණය ක්‍රියාත්මක වන අතර මෙරට සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කර සිටියි. කැබිනට් අනුමැතිය ද ලැබී ඇති මෙම තීරණය මූලික වශයෙන් ඉදිරි මාස 06 ක කාලයක් පුරා දියත් කරනු ලබන අතර ඉන් ලැබෙන ප්‍රතිඵල අනුව ඉදිරියටත් එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට