සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වෑන් රථයක් කොල්ලකා පළායමින් සිටියදී හමුදා වෙඩිතැබීමෙන් තුවාල ලැබූ සැකකරු මරුට, අනෙක් සැකකරු අත්අඩංගුවට..

Podu Jana Peramunaවෑන් රථයක් කොල්ලකා පළායමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට යුධ හමුදා මාර්ග බාධකයක රාජකාරී කරමින් සිටි හමුදා සාමාජිකයින් විසින් ඊයේ (29) කළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. කොල්ලකන ලද අදාළ වෑන් රථයෙන් පළායමින් සිටි පුද්ගලයින් දෙදෙනා පානදුර, පිංවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ යුධ හමුදා මාර්ග බාධකයකදී අණනොතකා ධාවනය කර තිබෙන අතර එහිදී එම ස්ථානයේ රාජකාරි කරමින් සිටි හමුදා සාමාජිකයින් විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ. එහිදී තුවල ලැබූ එක් පුද්ගලයෙකු රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර පසුව ඔහු මියගොස් ඇත.

පලාගොස් තිබෙන අනෙක් පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට පොලීස් ආරක්ෂාව යටතේ පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. මේ සම්බන්ධයෙන් පානදුර පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට