සත්‍යයේ පුවත් අඩහැරය….

නුවරඑළියේදී අවි පුහුණුව ලැබූ සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට..

Podu Jana Peramunaසහරාන් හෂීම් සමඟ නුවරඑළිය ප්‍රදේශයේදී අවි පුහුණුව ලබා ඇති බවට තොරතුරු අනාවරණයවී තිබෙන මොහොමදු අබ්දුල් කාදර් නමැති සැකකරුවෙකු කටුපොත ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇති මෙම පුද්ගලයා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා බවට මේ වන විට තොරතුරු අනාවරණයවී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට