සත්‍යයේ පුවත් අඩහැරය….

අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන වේලාව අද සිට වෙනස් වෙයි..

Podu Jana Peramunaඅමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන වේලාව වෙනස්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව සෑම අහරුවාදා දිනකම උදෑසන 09.30 ට පැවැත්වන ලද අමාත්‍ය මණ්ඩල රැස්වීම ඉදිරියේ දී උදෑසන 07.30 ට පැවැත්වෙනු ඇත. මෙම නව වේලාව අද (30) සිට ක්‍රියාත්මක වන බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට