සත්‍යයේ පුවත් අඩහැරය….

“සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව” අද කොළඹදී..

Podu Jana Peramunaත්‍රෛනිකායික හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සහ සර්වආගමික පූජකවරුන් මෙන්ම විද්වතුන්ගේ ද සහභාගීත්වයෙන් “සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව” කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී අද (30) පස්වරුවේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙහි විශේෂ ආරාධිතයා වශයෙන් ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල්ඉසාම් මහතා සහභාගි වන අතර ඔහු ඊයේ (29) සවස මෙරටට පැමිණ ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට