සත්‍යයේ පුවත් අඩහැරය….

උපාධිධාරීන් 3800 කට අද පත්වීම්..

Podu Jana Peramunaඋපාධිධාරීන් 3800 කට අද (30) කොළඹ, අරලියගහ මන්දිරයේදී පත්වීම් ප්‍රදානය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ප්‍රදානය සිදුකිරෙනු ඇත. උපාධිධාරීන් 16,800 කට පත්වීම් ලබාදීමේ වැඩසටහනෙහි පළමු අදියර ලෙස මෙම පත්වීම් ප්‍රදානය අද සිදුකෙරේ. ලබන අගෝස්තු මස 02 වන දින වනවිට ඉතිරි පත්වීම් සියල්ල ද ලබාදී අවසන් කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට