සත්‍යයේ පුවත් අඩහැරය….

උසස් පෙළ සහ ශිෂ්‍යත්වයට අදාළ උපකාරක වැඩ තහනම්..

Podu Jana Peramunaඅද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ පැවැත්වීම විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එමෙන්ම පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති හා දේශන පැවැත්වීම ද හෙට (31) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබේ. ඒ අනුව මෙම කාලය තුළ අදාළ විභාගවලට සම්බන්ධ උපකාරක පංති පැවැත්වීම, දේශන සහ සම්මන්ත්‍රණ මෙන්ම වැඩමුළු පැවැත්වීම තහනම් වන අතර මෙම නියෝගය නොසලකා හැර කටයුතු කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් වන බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට