සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එදිනෙදා නීතිය නොදැන සිටීම දැඩි ගැටළුවක්, පාසල් විෂය මාලාවට නීතිය එක්කරනවා – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaඑදිනෙදා නීතිය නොදැන සිටීම, සමාජය තුළ මේ වන විට දැවැන්ත ගැටළුවක් බවට පත්ව ඇති බැවින් මෙරට පාසල් විෂය මාලාවට නීතිය විෂයක් ලෙස එක්කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියි. කොළඹදී පැවැති උත්සව අවස්ථාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළකර ඇත. ඒ අනුව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සමග එක්ව මෙම කටයුත්ත සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද කාරියවසම් මහතා මෙහිදී වැඩිදුරටත් පවසන ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට