සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා – බංග්ලාදේශ අවසන් එක්දින තරගය අදයි, තරගය නුවන් කුලසේකර නමින්..

Podu Jana Peramunaතරග 3 කින් සමන්විත සත්කාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරගාවලියේ අවසන් තරගය අද (31) පැවැත්වීමට නියමිතය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වෙන අතර මෙම තරගය මෙරට විශිෂ්ඨ වේග පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකරගේ නමින් නම් කර තිබීම විශේෂත්වයකි.
යම් හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයගතහොත් මාස 44 කට පසු පූර්ණ එක්දින තරගාවලි ජයග්‍රහණයකට හිමිකම් කීමට හැකිවනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් තරග 2-0 ක් ලෙස ජයග්‍රහණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට