සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වියළි කාලගුණයෙන් පීඩාවටපත් ජනතාවට සහන..

Podu Jana Peramunaමේ වන විට උතුර, නැගෙනහිර දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති වියළි කාලගුණය තත්ත්වය හේතුවෙන් ලක්‍ෂ 06 කට වැඩි පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි.පීඩාවට පත් මෙම පිරිසට සහන සැලසීමේ කටයුතු මේ වනවිටත් දියත් කර ඇති බවත් දැනටමත් ආරම්භ කර තිබෙන බවත් ඒ අනුව මූලිකව අදාළ පිරිසගේ පානීය ජල ගැටළුව විසඳීමට කටයුතු කරමින් සිටින බවත් ආපදා කළමණාකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට