සත්‍යයේ පුවත් අඩහැරය….

ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් ගිලන් රථ රියදුරන් වීථී බසියි..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ගිලන් රථ රියදුරන් අද (31) කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධාවයක නිරතවීමට නියමිතව ඇති බව වාර්තා වේ. රජයේ සෞඛ්‍ය ගිලන් රථ සහ ප‍්‍රවාහන රියදුරු සංගමය පවසන්නේ වැටුප් තල පිළිබද ඇතිවී තිබෙන ගැටඵකාරී තත්ත්වය මෙන්ම නිල ඇඳුම් දීමනාව ඉහළ දමන ලෙස බලධාරීන්ට බලකරමින් මෙම විරෝධතාවයේ නිරත වන බවයි.

ජාතික රෝහල ඉදිරිපිටින් විරෝධතා පාගමනක් ආරම්භ කර සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා පැමිණ එහිදී මෙම දැවැන්ත උද්ඝෝෂණය සිදුකරන බව ද එම සංගමය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට