එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද රැස්වෙයි..
ඉදිරි දේශපාලන ක්‍රියාකාරකම් සහ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (01) උදෑසන කාලයේ රැස්වීමට නියමිතව ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇත.