ප්‍රදේශ කිහිපයකට අද වැසි..
අද (01) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, පොළොන්නරුව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල ස්ථාන රැසක වැසි ඇතිවනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.