සත්‍යයේ පුවත් අඩහැරය….

මහනුවර ශ්‍රි දළඳා මාලිගයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ කටයුතු ඇරඹෙයි..

Podu Jana Peramunaඓතිහාසික මහනුවර ශ්‍රි දළඳා මාලිගයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ කටයුතු අද (02) උදෑසනින් ආරම්භ කරන ලදී. ඒ අනුව අද අළුයම 5.10 යෙදුනු සුභ මොහොතින් සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමේ චාරිත්‍රය සිදුකර ඇත. කප් සිටුවීමේ මංගල්‍යයෙන් පසු සතර මහා දේවාලයන්හි පෙරහැර පැවැත්වීමට නියමිත අතර කුඹල් පෙරහැර අගෝස්තු 05 වනදා සිට 09 වනදා දක්වාත් රන්දෝළි පෙරහැර අගෝස්තු 10 වනදා ආරම්භවී අගෝස්තු 14 වනදා තෙක් පැවැත්වීමටත් නියමිතය. අනතුරුව අගෝස්තු 15 වනදා උදෑසන කාලයේ දිය කැපීමේ මංගල්‍යය සිදුකර, දිවා පෙරහැර ගෙවදීමෙන් පසු ඇසළ මංගල්‍යයේ කටයුතු නිමාවට පත්වනු ඇත. ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කෙරෙනු ඇති අතර විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද දියත් කෙරෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට