සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තවමත් ගුරු ගැටළු සදහා විසදුම් නෑ, දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙනවා – ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව

Podu Jana Peramunaගුරු වෘත්තීය තුළ මේ වන විට ඇතිවී තිබෙන වෘත්තීය ගැටළු විසදීමට බලධාරීන් කටයුතු නොකළහොත් 2019.09.26 සහ 27 යන දෙදින තුළ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවා සිටියි. ඊයේ (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ඊ.එම්.ජී.එස්. ද සේරම් මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් සේරම් මහතා පහත කරුණු අනාවරණය කරන ලදී.

ගුරු වෘත්තීය තුළ මේ වන විට ඇතිවී තිබෙන ප්‍රධාන ගැටළුවක් ලෙස වැටුප් විෂමතාවය පෙන්වාදිය හැකියි. කිසිදු ආණ්ඩුවක් මේ දක්වා එම ගැටළුකාරී තත්ත්වය විසදුවේ නෑ. එමෙන්ම ගුරු වෘත්තීය තුළ ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වයන් ගැන බලධාරීන්ට ලිඛිතව දැනුම් දුන්නා. නමුත් මේ දක්වා කිසිදු යහපත් ප්‍රතිචාරයක් නෑ. රටේ ඉදිරි දරු පරපුර වෙනුවෙන් වෙහෙසවී කටයුතු කරන ගුරුවරුන්ගේ ගැටළු ගැන මේ විදියට කටයුතු කිරීම සම්බන්ධයෙන් දැඩි කණගාටුවක් පවතිනවා අප තුළ.

ඒ හේතුවෙන් ගුරු විදුහල්පතිවරුන් ඒකාබද්ධව 2019.09.26 සහ 27 යන දෙදින තුළ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කළා. දියත් කරන වෘත්තී්‍ය ක්‍රියාමාර්ගය කුමක්ද කියා අපි පසුව තීරණය කරනවා. මාධ්‍ය ඉදිරියට ඇවිත් මේ ගැටළු විසදන බවට ව්‍යාජ ප්‍රකාශ සිදුනොකර මෙම ගැටළු විසදන ලෙස අපි බලධාරීන්ට අවධාරණය කර සිටිනවා.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට