සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව බස් රථ දෙකක් ධාවනයට එක්කරලා, හලාවත – කුරුණෑගල බස් වර්ජනයක්..

Podu Jana Peramunaනව බස් රථ දෙකක් ධාවනයට එක්කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් හලාවත – කුරුණෑගල මාර්ගයේ ධාවනය කරන පුද්ගලික බස් රථ අද (02) දහවල් සිට වර්ජනයක් දියත් කර ඇති බව වාර්තා වේ. වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවය විසින් කුරුණෑගල සිට හලාවත දක්වා සහ බිංගිරියථ, වැල්පොතුවැව සිට කුරුණෑගල දක්වා බස් රථ දෙකක් ධාවනයට එක්කර ඇති අතර ඊට විරෝධය පළකරමින් අදාළ වර්ජනය දියත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට