කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ස්ථාන මාරුව අවලංගු කෙරෙයි..
ත්‍රිකුණාමලය කොට්ඨාසයට ස්ථාන මාරුවක් ලබාදුන් කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ එම ස්ථාන මාරුව අවලංගු කර ඇතැයි වාර්තා වේ. පොලිස් කොමිෂන් සභාව විසින් මෙම ස්ථාන මාරුව ලබාදී තිබූ අකර පසුව එය අවලංගු කිරීමට එම කොමිසම පියවර ගෙන තිබේ.