සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගිනිගත්හේනේ ව්‍යාපාරකයින් උද්ඝෝෂණයක ..

Podu Jana Peramunaමධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගියදා ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ නාය යෑමේ අවදානම හේතුවෙන් එම භූමි ප්‍රදේශයෙන් ඉවත් කළ ව්‍යපාරිකයන් ගිනිගත්හේන නගර මධ්‍යයේ අද (03) උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත බව වාර්තා වේ. ඉකුත් 19 වෙනිදා ගිනිගත්හේන නගරයේ සිදුවු නාය යාම හේතුවෙන් එහි ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත් වු අතර පසුව  ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මඟින් ගිනිගත්හේන නගරයේ සිදු කළ පරීක්ෂණයෙකින් පසු තවත් වෙළඳසැල් 42ක් නායයමේ අවදානමක පවතින බවට හඳුනා ගන්ණුනා ලදී. ඒ අනුව අඹගමුව ප්‍රාදේශීය සභාව මඟින් එම වෙළඳසැල් වෙත නිකුත් කර තිබු වෙළඳ බලපත්‍ර තාවකාලිකව ප්‍රාදේශිය සභාව මඟින් අත්හිටුවනු ලද අතර විදුලි බල මණ්ඩලය මඟින් ද එම වෙළඳසැල් වෙත ලබා දී තිබු විදුලි බලය ද විසන්ධි කරන ලදී. වඨාපාරික ස්ථානයන් ඉවත් කිරීම නිසා ආර්ථික ගැටළු රාශියකට මුහුණදීමට සි්‍ුව ඇති බවද උද්ඝෝෂණයට එක්ව සිටින පිරිස පවසයි. ඉවත් කරන ලද ව්‍යාපාර ස්ථානයන් වලට සුදුසු ස්ථානයක් ව්ල‍යාපාර කටයුතු කරගෙන යාමට ලබාදෙන ලෙස උද්ඝෝෂණයට එක්කව සිටින පිරිස පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට