සත්‍යයේ පුවත් අඩහැරය….

එ.ජා.ප. තනි කැමැත්තට ජනපති අපේක්ෂකයෙක් නම් කරන්න බෑ – පාඨලි චම්පික ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ නව පෙරමුණ ජනාධිපති ධුර අපේක්‍ෂකයා නම් කළ යුත්තේ එම පෙරමුණේ පක්‍ෂ නායකයින් සමග සිදු කරන විධිමත් සාකච්ඡාවකින් අනතුරුව බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ එක්සත් ජාතික පක්‍ෂය සිය තනි කැමැත්ත මත ජනාධිපති ධූර අපේක්‍ෂකයෙකු නව පෙරමුණ හරහා ඉදිරිපත් කරන්නේ නම් තමන්ට ස්වාධීන තීරණයක් ගැනීමට සිදුවන බවයි. ඉදිරියේ දී පිහිටුවීමට නියමිත පුඑල් දේශපාලන සන්ධානයට සම්බන්ධව කටයුතු කරනු ලබන සියඑම පාර්ශවයන්ගේ අදහස් වලට අනුව ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කළ යුතුව ඇති බව හෙතම සඳහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට