සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වැල්ලවත්තේදී දෙපිරිසක් අතර ගැටුමක්, පොලිසියේ 3 ක් ඇතුළු 06 ක් රෝහලේ..

Podu Jana Peramunaඊයේ (04) රාත්‍රී කාලයේ වැල්ලවත්ත ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් 06 දෙනෙකු රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. වැල්ලවත්ත, ලක්මුතු සෙවණ නිවාස සංකීරණයේ පිරිසක් හා කොන්ත්‍රාත් සමාගමක පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර පොලීසිය විසින් මැදිහත්ව එය සමථයකට පත්කර ඇත. බීමත් දෙපිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති අතර වැල්ලවත්ත පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට