සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කළගෙඩිහේනේදී වෑන් රථයකට සහ රියදුරෙකුට පහරදීම, ගණිත ආචාර්යවරයා ඇතුළු සැකකරුවන් අද අධිකරණය හමුවට..

Podu Jana Peramunaකළගෙඩිහේන ප්‍රදේශයේ දී වෑන් රථයකට සහ රියදුරුවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටපත් ගණිත ආචාර්යවරයා ඇතුළු සැකකරුවන් 07 දෙනා අද (05) දිනයේදී අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. පසුගියදා කොළඹ, නුවර ප්‍රධාන මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ රථයකින් සහ ප්‍රභූ ආරක්ෂක රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් වෑන් රථ රියදුරුවරයෙකුට සහ එම වෑන් රථයට පහරදීම සම්බන්ධයෙන් චෝදනා කරමින් ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට