සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙරොයින් සමග කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු දැලේ..

Podu Jana Peramunaහෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව රාගම, මඟුල් පොකුණ ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 03 යි මිලිග්‍රෑම් 290 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව ඇත. බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාස නිළධාරීන් විසින් 31 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කාන්තාව අත්අඩංගුවට පත්ව ඇත්තේ ග්‍රෑන්ඩ්පාස්, ස්ටෙස් පාර ප්‍රදේශයේදීය. හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 10 ක් සමඟ අත්අඩංගුවට පත්ව ඇත. කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් සිදුකරන ලද වැටලීමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අද (05) අදාළ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට