සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උසස් පෙළ විභාගය අදින් ඇරඹේ..

Podu Jana Peramunaඅධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (05) සිට ආරම්භ වේ. ඒ අනුව අද සිට ලබන 31 වන දින දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,678 කදී උසස් පෙළ විභාගය පැවැත්වෙන අතර මෙවර විභාගය සදහා අයදුම්කරුවන් 337,704 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අදාළ අයදුම්කරුවන් අතරින් 74,789 දෙනෙකු පුද්ගලික අයදුම්කරුවන් බවත් එම දෙපාර්තමේන්තුව පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට