සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව සන්ධානය පිහිටුවීම කල්ගොස් ඇත්තේ එහි ව්‍යවස්ථාව ගැන ඇතිව ඇති සංවාදය නිසයි – ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම්

Podu Jana Peramunaව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන සංවාදයක් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානය පිහිටුවීම කල්ගිය බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසා සිටියි. ඒ අනුව සන්ධානය තුළ එක්සත් ජාතික පක්ෂයට පවතින ප්‍රමුඛතාවය, විවිධ ධූරයන් වැනි කරුණු සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති තත්ත්වයන් පිළිබද මේ වන විට සාකච්ඡා කරමින් සිටින අතර ඒවා නිරාකරණය කරගත යුතුව ඇති බවත් හකීම් මහතා වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට