සත්‍යයේ පුවත් අඩහැරය….

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙයි..

Podu Jana Peramunaඅද (05) පෙරවරුවේ නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දී ඇති බව වාර්තා වේ. ඒ අනුව අනෝමා ගමගේ මහත්මිය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් ලකී ජයවර්ධන නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙසත් දිවුරුම් දී තිබේ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ, ජනාධිපති නිල නිවසේ දී මෙම දිවුරුම් දීම සිදුකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට