සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙට සිට බදුල්ලට විශේෂ දුම්රියක්..

Podu Jana Peramunaහෙට (06) සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුව සිට බදුල්ල බලා විශේෂ දුම්රියක් ධාවනයට එක්කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අගෝස්තු පාසල් නිවාඩුව හේතුවෙන් මෙසේ මෙම විශේෂ දුම්රිය ධාවනයට එක්කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි. ඒ අනුව හෙට සිට S-12 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටලයක් කොළඹ කොටුවේ සිට බදුල්ල තෙක් ධාවනය කරනු ඇත. හෙට පෙරවරු 07.05 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන මෙම විශේෂ දුම්රිය පසුදින උදෑසන 07.30 ට බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වේ. මෙම දුම්රිය ඉරට්ටේ දිනවල කොළඔ කොටුවේ සිට බදුල්ලටත්, ඔත්තේ දිනවල බදුල්ලේ සිට කොළඹ කොටුවටත් ධාවනය කෙරේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට