සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද යළි රැස්වෙයි, අග්‍රාමාත්‍ය රනිල් ඇතුළු අමාත්‍යවරුන් පිරිස් සාක්ෂි දෙයි..

Podu Jana Peramunaපසුගිය දා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (06) සවස 02.00 ට යළි රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව අද දිනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නීතිය හා සාමය පිළිබද හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩර යන මහත්වරුන් විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට