සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොළඹ වරාය නගරය, කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට ඇතුළත් වෙයි..

Podu Jana Peramunaමේ වන විට ඉදිවෙමින් පවතින කොළඹ වරාය නගරයට අයත් භූමිය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ කොටසක් ලෙසට ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ඒ අනුව මෙම ගැසට් නිවේදනය තුළින් හෙක්ටයාර 446යි දශම 6කින් සමන්විත වරාය නගරය කොළඹ යනුවෙන් හැඳින්වෙන ගොඩකරන ලද ප්‍රදේශය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ බල ප්‍රදේශය සහ සීමාව තුළට ඇතුළත් කිරීම සිදුකර ඇත. ගැසට් නිවේදනයට අනුව වරාය නගර කොළඹ යනුවෙන් හදුන්වනු ලබන භූමි ප්‍රදේශය මින් ඉදිරියට කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් භූමියක් ලෙස සැලකේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට