සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඩයගම තේ වතු යායක, වතු නිවාස පේළියක ගින්නක් හටගැනීමෙන් නිවාස 12 ක් විනාශ වෙයි..

Podu Jana Peramunaඩයගම තේ වතු යායක, වතු නිවාස කිහිපයක ගින්නක් හටගැනීමෙන් නිවාස 12 ක් විනාශ වී ඇති බව වාර්තා වේ. ඩයගම, “චන්ද්‍රිගාමම්” තේ වතුයායේ, වතු නිවාස අංක 05 නිවාස පේළියක ඊයේ (05) රාත්‍රී කාලයේ මෙම ගින්න හටගෙන ඇත. ඩයගම පොලීසිය විසින් ගින්න මැඩපැවැත්වීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර ගින්න හේතුවෙන් නිවාස 12 ක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇත. මේ හේතුවෙන් පවුල් 09 ක 49 පිරිසක් අවතැන්වී ඇතැයි ද වාර්තා වන නමුත් ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත. අවතැන්වූ පිරිස චන්ද්‍රිගාමම් දෙමළ විද්‍යාලයේ තාවකාලිකව පදිංචිව සිටියි. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැකකරන බව පොලීසිය පවසන අතර මේ සම්බන්ධයෙන් ඩයගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට