සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වෛද්‍ය ෂාෆිගේ පෙත්සම සලකා බැලීම කල්යයි..

Podu Jana Peramunaතමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කුරුණෑගල රජයේ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් යන අය විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 27 වනදා තෙක් කල්තැබීමට අධිකරණය නියෝග කර ඇත. අදාළ පෙත්සම සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (06) මෙම නියෝගය ලබාදී තිබේ. නීති විරෝධී ලෙස වත්කම් රැස්කිරීම සහ කාන්තාවන්ට වඳ සැත්කම් කළ බවට චෝදනා කරමින් කුරුණෑගල පොලිසිය විසින් ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් යන අය අත්අඩංගුවට ගන්නා ලදී. අදාළ චෝදනා අසත්‍ය බැවින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන්නැයි වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට