සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකුට ස්ථාන මාරුවීම්..

Podu Jana Peramunaජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව වාර්තා වේ. ඒ අනුව අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති ඒ.ජේ කරවිට මහතා නියෝජ්‍ය පොලිස්පති ආරක්ෂක දිසාව ලෙසත් රාජ්‍ය බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පති එන්.එල්.සී සම්පත් කුමාර මහතා එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙසත් පත්කර ඇත. එමෙන්ම පී.එස්.එම්. ධර්මරත්න, ඩබ්ලිව්.එස්.ඊ. ජයසුන්දර, එස්.ඩබ්ලිව්.එම් සේනාරත්න, ඩී.කේ.පී කරුණානායක, එම්.එම්.සිසිර කුමාර සහ ඩබ්ලිව්.සී.කේ අලහකෝන් යන නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ද ස්ථාන මාරුවීම් ලබදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට