සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වන අලියෙකුගේ පහරදීමකින් වනජීවි නිලධාරියෙකු මරුට..

Podu Jana Peramunaවන අලියෙකු සිදුකළ පහරදීමකින් ඊයේ (06) පස්වරුවේ දී වනජීවි නිලධාරියෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මහව, පොල්කටුවාව ප්‍රදේශයේදී තුවාල ලබාසිටි වන අලියෙකුට ප්‍රතිකාර ලබාදීම සදහා ගිය අවස්ථාවේදී එම අලියා විසින් සිදුකළ පහරදීමෙන් මෙම වනජීවි නිලධාරියා මියගොස් ඇත. පහරකෑමෙන් පසු තුවාල ලැබූ මෙම නිලධාරියා මහව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව මියගොස් ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට