සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොහොට්ටුවේ සම්මේලනයට නොයන්න තීරණය කළා – ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය

Podu Jana Peramunaලබන 11 වනදා පැවැත්වීමට නියමිතව ඇති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනයට සහභාගි නොවීමට තීරණය කළ බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පවසා සිටියි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පැවති මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළඹ තිබේ. අදාළ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා පැවසුවේ පක්ෂ දෙක අතර මේ වන විටත් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බැවින් ඒකමතිකව මෙම තීරණය ගත් බවත් වඩා වැදගත් පුද්ගලයා නොව ප්‍රතිපත්ත මාලාව බවයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට