සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බන්ධනාගාර නියාමකවරයෙකුගේ ගිනි අවියක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා, හානියක් නෑ..

Podu Jana Peramunaබන්ධනාගාර බසයකින් රැදවියන් පිරිසක් රැගෙන එමින් සිටියදී බන්ධනාගාර නියාමකවරයෙකුගේ ගිනි අවියක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ. හම්බන්තොට අධිකරණය අසලදී අද (07) උදෑසන කාලයේ මෙම සිදුවීම සිදුව ඇති අතර මින් කිසිවෙකුට හෝ යම් දේපළකට හානියක් සිදුව නොමැත. අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට හම්බන්තොට අධිකරණය වෙත බන්ධනාගාර බස් රථයකින් රැදවියන් රැගෙන එන ලද අවස්ථාවේ අදාළ බන්ධනාගාර නිලධාරියාගේ ගිනි අවිය මෙලෙස හදිසියේ ක්‍රියාත්මක වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිස්ථානය විසින් පරීක්ෂණයක් සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට