සත්‍යයේ පුවත් අඩහැරය….

පක්ෂයෙන් නෙරපුවහොත් ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනවා – රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයෙන් තමාව නෙරපුවහොත් ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අවධාරණය කර සිටියි. ඒ අනුව පක්ෂයකට සීමා නොවී ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරිමෙන් නිදහස් අදහස් ප්‍රකාශ කිරිමට ඉඩ ලැබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියි. මේ අතර රන්ජන් රාමනායක මහතා විසින් මෙරට සංඝරත්නයට අගෞරව වන ලෙස ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටුව හමුවේ අද (08) පෙනී සිටීමට ද නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට