සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය ලබාගන්න කිසිදු හදිස්සියක් නෑ – ශාන්ත බණ්ඩාර ..

Podu Jana Peramunaතමන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ තමන්ට හිමි මන්ත්‍රී ධුරය ලබා ගැනීමට මිස කිසිවෙකුගේ දේශපාලන ගමන අවහිර කිරීමේ අරමුණින් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමට තමාට කිසිදු හදිස්සියක් නොමැති අතර පක්ෂ තීන්දුවක් මත තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වු බවත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඊළඟට සිටින වැඩිම ඡන්ද ලාභියා තමන් බවත් ඔහු ප්‍රකාශ කරන ලදී. මේ හේතුවෙන් ඊළඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමාට හිමි වීමට ඇති බවත් තමන්ට මනාපය පල කළ ජනතාව වෙනුවෙන් තමන්ට හිමිව පවතින මන්ත්‍රී ධුරය ලබා ගැනීමේ කිසිදු අසාධාරණයක් නැති බවත් ඒ මහතා පවසන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට