සත්‍යයේ පුවත් අඩහැරය….

බොට්ටුවක් පෙරළී ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්..

Podu Jana Peramunaබොට්ටුවක් පෙරළීමෙන් ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ. පමුණුගම, තල්දියවත්ත ධිවර තොටුපලින් ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවර දෙදෙනෙකු මෙසේ අතුරුදන්ව ඇත. උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි සහ වත්තල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ අතුරුදහන්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට