සත්‍යයේ පුවත් අඩහැරය….

පොහොට්ටුවේ අපේක්ෂකයා කවුරුන් වුවත් ඔහුට රාජපක්ෂ නාමය තිබේවී, පවුලක් ජයග්‍රහණය කිරීම ගැන ජනතාව තීරණය කරයි – පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන

Podu Jana Peramunaශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කවුරුන් වුවද එම පුද්ගලයාට රාජපක්ෂ යන නාමය පවතිනු ඇති බවත් ඒ අනුව එක් පවුලක ජයග්‍රාහණය වෙනුවෙන් බලය ලබා දෙන්නේද නැති ද යන්න පිළිබදව ජනතාව විසින් තීරණය කළයුතුව ඇති දෙයක් බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා අවධාරණය කර සිටියි. අද (11) පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සම්මේලනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාවින්ද ජයවර්ධන මහතා මෙම අදහස් පළකර ඇත. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වන්නේ අනිවාර්යයෙන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු බවත් ජනාධිපතිවරණයෙන් ජය ගන්නේ එම අපේක්ෂකයා බවත් කාවින්ද ජයවර්ධන මහතා තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට