සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර ඇත්තේ රටේ බලය යළිත් එක් පවුලකට පවරාදීමටයි – අමාත්‍ය දයා ගමගේ

Podu Jana Peramunaශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර ඇත්තේ රටේ බලය යළිත් එක් පවුලකට පවරාදීමට බව අමාත්‍ය දයා ගමගේ මහතා අවධාරණය කර සිටියි. ඉදිරි ජනාධිපතිවරණය පිළිබද මධ්‍යෙවත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසු අපේක්ෂකයා නම් කිරීම එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදාය බවත් පක්ෂයට ඉතා පහසුවෙන්ම පරාජය කළහැකි ප‍්‍රතිවාදියා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් අමාත්‍ය දයා ගමගේ මහතා වැඩිදුටත් මාධ්‍ය වෙත කරුණු දක්වමින් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට