සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අමාත්‍ය ගාමිණි ජයවික්‍රම සහ හිටපු අමාත්‍ය සියඹලාපිටිය අද වංචා දුෂණ පිළිබද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවට..

Podu Jana Peramunaවංචා දුෂණ පිළිබද සොයාබැලීම සදහා පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවට අද (13) දිනයේදී බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා කැඳවා ඇති බව වාර්තා වේ. මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදල තුළ සිදුව ඇති බව පැවසෙන වංචා දුෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අමාත්‍යවරයා මෙසේ කොමිෂන් සබාව හමුවට පැමිණීමට නියමිතව ඇත. හිටපු විදුලිබල අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සියඹලාපිටිය මහතාට ද මෙම කොමිසම හමුවට ඉදිරිපත්වන්නැයි දැනුම් දීමක් කර ඇති බව වාර්තා වේ. විදුලිබල මණ්ඩලය විසින් විදුලිය මිලදී ගැනීමේදි මෙන්ම ඉන්ධන ලබා ගැනීමේදි සිදුව ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා සියඹලාපිටිය මහතා මෙසේ මෙම කොමිසම වෙත කැදවා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට