සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයකට වැසි, සුළං තත්ත්වයත් වැඩිවෙයි..

Podu Jana Peramunaබස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලත් මන්නාරම, අනුරාධපුර, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ස්ථාන රැසක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම දිවයිනේ නිරිතදිග කොටස තුළ වැසි සහ සුළං තත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට